ගරු අමාත්‍යතුමා

ගරු අමාත්‍යතුමා

 

Mr.  S.M.A.R. Senevirathne

වයඔ

======================

======================

Provincial Line Ministry

 

දැක්ම

සෞඛ්‍ය සම්පන්න හා සමෘද්ධිමත් ඡනතාවක් බිහිකිරිම

 

මෙහෙවර

ආයුර්වේදය ඇතුළු දේශීය වෛද්‍ය සේවා සංරක්ෂනය හා සංවර්ධනය කරමින් වයඹ පළාත් ඡනතාවගේ ස්වස්ථභාවය ආරක්ෂා කිරිමටද, රෝගීන්ගේ රෝග ව්‍යුපසමනය කිරිම සදහා ඵලදායි ලෙස දේශීය ‍වෛද්‍ය ක්‍රමය වයඹ පළාත තුල ක්‍රියාත්මකව පවත්වාගෙන යාම


පුවත් එසැනින්

වයඹ පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව ආයුර්වේද රෝහල් 10 කින් හා මධ්‍යම බෙහෙත් ශාලා 33 කින් සමන්විත වේ. මෙම රෝහල් හා මධ්‍යම බෙහෙත් ශාලා හරහා බාහිර හා අභ්‍යන්තර රෝගි ප්‍රතිකාර ක්‍රියාත්මක කරනු ලැබේ.කුරුණැගල හා පුත්තලම දිස්ත්‍රික්ක තුල ප්‍රඡා සෞඛ්‍ය සේවාවන් හරහා රෝග නිවාරණ කටයුතු,සෞඛ්‍ය ප්‍රවර්ධන හා සංරක්ෂණ කටයුතු ක්‍රියාත්මක කරනු ලැබේ.වයඹ පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය 504 කි.වයඹ පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව ආයුර්වේද කොමසාරිස් යටතේ පාලනය වන අතර ආයතන,ගිණුම්,සැලසුම් හා සංවර්ධන ප්‍රමිති හා ඖෂධ නිෂ්පාදන අංශ යන අංශ 5 කින් සමන්විතවේ.


වයඹ පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව,

කොළඹ පාර,

කුරුණැගල.

ශ්‍රී ලංකාව.