සේවාවන්
1. බාහිර ප්‍රතිකාර සේවය
- රෝගින් සදහා වෛද්‍ය ප්‍රතිකාර හා උපදෙස්
- ඡංගම සායන පැවැත්විම
- විශේෂිත රෝග සායන(චර්ම රෝග,ගුද,අක්ෂි,ආදි වශයෙන්)
2. අභ්‍යන්තර රෝග ප්‍රතිකාර
- මෙහිදි රෝගින්ට ප්‍රතිකාර කිරිම හා රැකබලා ගැනිම සිදුවේ.මිට අමතරව ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් රෝග නිවාරණය කිරිම සදහා යම් යම් ක්‍රියාමාර්ග ගෙන ඇත.මේ අතරින් පහත සදහන් දේ සුවිශේෂි ස්ථානයක් ගනි.
- බෝවන හා බෝනොවන රෝග පාලනය කිරිම.
- දැනුවත් කිරිමේ වැඩසටහන් පැවැත්විම.
- මාතෘ හා ළමා වැඩිහිටි පෝෂණ පිළිබදව දැනුවත් කිරිම.
- යෝග ව්‍යායාම වැඩසටහන් පැවැත්විම.
- මත්දව්‍ය නිවාරණ වැඩසටහන් පැවැත්විම.
- පානීය ඡලය පිළිබදව දැනුවත් කිරිමේ වැඩසටහන් පැවැත්විම.