ගරු අමාත්‍යතුමා

ගරු අමාත්‍යතුමා

 

Mr.  S.M.A.R. Senevirathne

වයඔ

සේවාවන්


1. බාහිර ප්‍රතිකාර සේවය

 

  • — රෝගින් සදහා වෛද්‍ය ප්‍රතිකාර හා උපදෙස්
  • — ඡංගම සායන පැවැත්විම
  • — විශේෂිත රෝග සායන(චර්ම රෝග,ගුද,අක්ෂි,ආදි වශයෙන්)

2. අභ්‍යන්තර රෝග ප්‍රතිකාර

 

  • මෙහිදි  රෝගින්ට ප්‍රතිකාර කිරිම හා රැකබලා ගැනිම සිදුවේ.මිට අමතරව ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් රෝග නිවාරණය කිරිම සදහා යම් යම් ක්‍රියාමාර්ග ගෙන ඇත.මේ අතරින් පහත  සදහන් දේ සුවිශේෂි ස්ථානයක් ගනි.
  • — බෝවන හා බෝනොවන රෝග පාලනය කිරිම.
  • — දැනුවත් කිරිමේ වැඩසටහන් පැවැත්විම.
  • — මාතෘ හා ළමා වැඩිහිටි පෝෂණ පිළිබදව දැනුවත් කිරිම.
  • — ‍යෝග ව්‍යායාම වැඩසටහන් පැවැත්විම.
  • —මත්දව්‍ය නිවාරණ වැඩසටහන් පැවැත්විම.
  • — පානීය ඡලය පිළිබදව දැනුවත් කිරිමේ වැඩසටහන් පැවැත්විම.