ගරු අමාත්‍යතුමා

ගරු අමාත්‍යතුමා

 

Mr.  S.M.A.R. Senevirathne

වයඔ

අප ගැන

 

 

 

 

 

වයඔ පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව ආයුර්වේද රෝහල් 10 කින් හා මධ්‍යම බෙහෙත් ශාලා 34 කින් සමන්විත වේ.මෙම රෝහල් හා මධ්‍යම බෙහෙත් ශාලා හරහා බාහිර හා අභ්‍යන්තර රෝගි ප්‍රතිකාර සේවාවන් ක්‍රියාත්මක කරනු ලැබේ.කුරුණැගල හා පුත්තලම දිස්ත්‍රික්ක තුල ප්‍රඡා සෞඛ්‍ය සේවාවාන් හරහා රෝග නිවාරණ කටයුතු,සෞඛ්‍ය ප්‍රවර්ධන හා සෞඛ්‍ය සංරක්ෂණ කටයුතු ක්‍රියාත්මක කරනු ලැ‍බේ.වයඔ පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සමස්ථ කාර්ය මණ්ඩලය 504 කි.වයඔ පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව ආයුර්වේද කොමසාරිස් යටතේ පාලනය වන අතර ආයතන,ගිණුම්,සැලසුම් හා සංවර්ධන,ප්‍රමිති හා ඖෂධ නිෂ්පාදන අංශ යන අංශ 05 කින් සමන්විත වේ.